House of Gucci (2021) English by Ramitha Vimukthi 2021 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට අතරින්, House of Gucci යනු මා තුල දැඩි උනන්දුවක් ඇති කළ චිත්‍රපටයක්. එලෙස උනන්දුවක් ඇති කිරීමට කරුණු කාරණා කිහිපයක්ම පාධක වුනා. ප්‍රථමයෙන්ම Alien, Blade Runner, Thelma & Loise, Gladiator සහ The Martian වැනි විශිෂ්ට නිර්මාණයන් අධ්‍යක්ෂණය කළ …
Read More »