Tag Archives: Hollywood Actress

Huma Qureshi Hollywood Bollywood Actress

හුමා කුරේෂී… Huma Qureshi.. බොලිවුඩයේ සිට හොලිවුඩ්ය ජය ගන්නා ලද තවත් අපුරුම දක්ෂතම රංගන ශිල්පිනියක් වන ඇය නමින් හුමා කුරේෂි විය.1986 වසරේ ජූලි මස 28 වන දින ඉන්දියාවේ නවදිල්ලියේ මුස්ලිම් පවුලක උපත ලැබීය. ඇගේ පියා සලීම් කුරේෂි අවන්හල් 10ක දාමයක් පවත්වාගෙන යන ආපනශාලා හිමිකරුවෙක් වන ඇගේ මව අමීනා කුරේෂි ගෘහණියකි. …

Read More »