Harshali Malhoth Indian Actress by Thara Rajarathna හර්ෂාලි මල්හෝත්රා ( Harshali malhothra ) පාකිස්ථානයයි ඉන්දියාවයි එකට එකතු කරපු පුංචි සුරතලිය මුන්නි හෙවත් හර්ශාලි මල්හෝත්රා , ඔබට මතකද Bajrangi Bhaijaan සිනමාපටයේ සිටින පුංචි සුරතල් කෙල්ල මුන්නි නැතිනම් ශාහිදා තමයි මේ හර්ශාලි කියන්නේ , Bajrangi Bhaijaan සිනමාපටය වඩාත්ම මිනිසුන්ගේ සිත් දිනා ගත්තේ මේ …
Read More »