Tag Archives: GMWW

Decision to leave (2022) Korean | Sinhala Article

Decision to leave (2022) by Hirusha Kasun මිනිස්සු ඉපදීමත් මරණයත් අතර කරන සියළුම දේවල් සර්වසාධාරණය් කියලා හිතුවොත් පැහැදිලි වෙන කාරණාවක් තමා හොද හා නරක නැත්නම් කළු හා සුදු විදිහට සමාජයක් අදින බෙදුම් රේඛාව මහ මුලාවක් කියන එක. නීතිය , සංස්කෘතිය වගේ කාරණා හන්දා ඒම බෙදීමක් මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් , හැසිරීම් වලට …

Read More »

Chhorii (2021) Hindi | Sinhala Article

Chhorii (2021) Hindi by Chandima Jayamini ඔබත් මමත් ලෝකය අවබෝධ කරගනු ලබන්නේ අප විසින් අසන ලබන දකිනු ලබන සිදුවීම් මත පැවසීම වරදක් නොවේ. අපි යම් දෙයක් විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ හෝ එකිනෙකාගේ තර්ක බුද්ධියට අනුව යැයි පැවසීම ද අතිශයෝක්තියක් නොවේ. සොබා දහම තුළ අපට දැනෙන ,වැටහෙන සිදුවීම් සේම අපිට වටහා …

Read More »

Thank God (2022) Hindi | Sinhala Article

Thank God (2022) Hindi by Mmp Ranaweera හින්දු පුරාවෘත්තයට අනුව මිනිසෙකු මිය ගිය පසු, ජීවත්ව සිටිය කාලේ කළ යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා ඇගයීමට ලක් කර, ඒ අනුව, ඔබ යා යුත්තේ ස්වර්ගයට ද නැත්තන් නිරයට යන්න තීරණය කරන්නේ දෙවියෙකු විසින්.. මේ දෙවියන්ගේ නම “චිත්‍රගුප්ත” මේ දෙවියන් ගාව තමා අපේ උපතේ …

Read More »

Raksha Bandhan (2022) Hindi | Sinhala Article

Raksha Bandhan (2022) Hindi by Malintha Imalka Vithanage “කසාදයක් බඳින්න දැවැද්දක් ඔිනේමද?”… “ලාල් කේදර්නාත්” (ආක්ෂේ කුමාර්) කියන්නේ බඳින වයසේ සහෝදරියෝ හතර දෙනෙක් ඉන්න වැඩිමහල් සහෝදරයෙක්. මෙි සහෝදරියෝ හතර දෙනාට අමිමා තාත්තා ⁣කියලා දෙන්නටම ඉන්නේ තමන්ගේ අයියා විතරමයි. ලාල්ගේ දවස ආරමිභ වෙන්නේම තමන්ගේ නංගිලා හතර දෙනා කසාද බන්දලා දෙන්න ඔිනය කියන …

Read More »

Blonde (2022) English | Sinhala Article

Blonde (2022) English by Ramitha Vimukthi Spoiler Alert! Blonde චිත්‍රපටය පාධක කර ගන්නේ Joyce Carol Oates නම් ලේඛිකාව විසින් එම නමින්ම රචනා කළ නවකතාවයි . එය ප්‍රකට නිළි මැරිලින් මන්රෝගේ තිරයෙන් පිටුපස තිබුනු ඛේදනීය ජීවිතය පිලිබඳ සිදු කළ ප්‍රබන්දනාත්මක කියවීමක්. මෙය සැප්තැම්බර් මස 8 වැනිදා Netflix ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නවා. …

Read More »

Good bay Rubeus Hagrid | Sinhala Article

Good bay Rubeus Hagrid by Ashini Randini ඉස්සර නත්තල් නිවාඩු කාලය එනකල් මමයි අක්කයි පුදුම තරම් ආසාවකින් බලාගෙන හිටපු කාලයක් තිබුනා. උදේ පාන්දරම නත්තල් හීතල හුලඟ විඳින ගමන් ආච්චි අම්මගෙ නත්තල් කෑම කන්න එහෙ යන එක අපේ පුරුද්දක් . ගෙදරට යනකොටම කේක් සුවඳ එනව. නත්තල් සැරසිලි ලස්සනට ගේ පුරාම පේනකොට …

Read More »

Maja Ma (2022) Hindi | Sinhala Article

Maja Ma (2022) Hindi by Ramitha Vimukthi Spoiler Alert! මාධුරී දික්ෂිත්ගේ සිනමා ගමනේ හොඳම කාලයක් නැවතත් උදාවී තිබෙනවා. එයට ප්‍රධාන සාක්ෂියක් මෙම වසරේ නිකුත් වූ The Fame Game සහ Maja Ma. අප මාධුරීගෙන් 90 දශකයේ දුටු ඒ තරු ගුණය අදටත් ඇය රඳවා ගැනීමට සමත්වී තිබෙනවා. Maja Ma හරහා නැවත වරක් …

Read More »

Mangala Karunaratne Sri Lankan Actress | Sinhala Article

Mangala Karunaratne Sri Lankan Actress by Thusha S Weerasinghe 90 දශකයේ පුංචි තිරයේ අවිහිංසකාවිය | මංගලා කරුණාරත්න රූපවාහිනීය පැමිණි මුල් කාලයේ දක්ෂ ජනප්‍රිය නිළියන් රැසක්ම කලා ක්ෂෙත්‍රයට දායක විය..ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි මංගලා කරුණාරත්නටය…ඇයගේ රූමත් අවිහිංසක පෙනුමත් සමඟ සහජයෙන් උරුම වූ රඟපෑම් දක්ෂතාව නිසා පුංචි තිරයේ පෙම්වතියගේ චරිතයට නිතැතින්ම …

Read More »

Voice of Rajinikanth | Sinhala Article | Gossip

Voice of Rajinikanth by Mmp Ranaweera දැන් මට මහන්සියි…. “ඉස්සර වගේ නෙවෙයි.. දැන් මට අවුරුදු 71 ක් ලබන්න ඉන්න මට පරන සෙල්ලන් කරන්න බෑ.. තාක්ෂණය මට අවශ්‍යමයි.. ඒත් ඒ සම්බන්ධයෙන් කරන වැඩත් මට දැන් හරි වෙහෙසකාරීයි.. අපි මිනිස්සු හම්බ කරා.. ඒ නිසාම අපිට මිනිස්සු ආදරෙයි.. ඒ ආදරේට දෙයක් දිය යුතුයි..ඒත් …

Read More »

Where the Crawdads Sing (2022) English | Sinhala Article

Where the Crawdads Sing (2022) English by Malintha Imalka Vithanage “Where the Crawdads Sing” කියන්නේ මම මෙි වසරට අදාළව බලපු ලස්සන රොමැන්ටික් ෆිල්ම් එකක්. වටිටෝරු කතාවෙන් පිට පැනපු ටිකක් වෙනස් කතන්දරයක් නිසාම ෆිල්ම් එක ලස්සනට කරල තිබුනා. Delia Owens විසින් රචනා කරන ලද Where the Crawdads Sing කියන නවකතාව ඇසුරින් …

Read More »