Gifted (2017)Gifted (2017) English by Hashan Randika Dias හැම දරුවෙක්ම විශේෂයි, නමුත් සමහර දරුවන් ඉන්නව ටිකක් වැඩිපුර විශේෂයි. විශේෂයි කියන්නෙ මේ දරුවන්ට සහජයෙන්ම පිහිටල තියන බුද්ධිමය හැකියාව මේ වයසෙ අනෙක් දරුවන්ට සාපේක්ෂව සෑහෙන ඉහළයි. මේ වැනි අය ගැන තියන බොහෝම ප්‍රසිද්ධම උදාහරණය කවුරුත් දන්න මෝසාර්ට් නම් සංගීතඥයා ගෙ ජීවිතය. මෝසාර්ට් …
Read More »