Tag Archives: Gautham Menon

Gautham Menon; To Infinity & Beyond- 09

Gautham Menon; To Infinity & Beyond- 09 ගෞතම් වාසුදේව් මෙනන්ගේ වැදගත්ම චිත්‍රපටි ගැන මම කලින් ලිපි වලදි කතා කලා. ඒ වගේම ඔහු රංගනයෙන් දායක වුනු full length රෝල්ස් තියන චිත්‍රපටි තුන ගැනත් එක ලිපියකින් කතා කලා. ගෞතම් මෙනන් අධ්‍යක්ෂකවරයෙක්ට සහ නළුවෙක්ට අමතරව playback singer කෙනෙක් විදියටත් කටයුතු කරනවා. එසේම ඔහුට …

Read More »

Gautham Vasudev Menon; To Infinity & Beyond- 08

Gautham Vasudev Menon; To Infinity & Beyond- 08 Achchayam Yenbadhu Madamaiyada(2016) සාමාන්‍ය මධ්‍යම පාංතික පවුලක්. අයියයි නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි හැමෝම ආදරයෙන් ජීවත් වෙනවා. අයියා MBA එකක් එහෙම කරලා ටිකක් කාලයක් නිදහසේ ජීවත් වෙන්න ඕන කියලා යාලුවො එක්ක විනෝදයෙන් ඉන්න කොල්ලෙක්. පොඩි පොඩි ප්‍රේම කතා දෙකකුත් අයියට තිබිලා තියනවා ඉස්සර. …

Read More »

Gautham Menon; To Infinity & Beyond- 07

Gautham Menon; To Infinity & Beyond- 07  බැංගලූර් නගරයට මහ වැස්සක් වැටෙන රාත්‍රියක්. වැස්සෙන් බේරෙන්නත් දුරකතන ඇමතුමක් ගන්නත් කියන කාරණා දෙකම නිසා රාජේශ් දුරකතන ඇමතුම් කුටියකට දුවනවා. ඔහු දකිනවා වැස්සේ සෙල්ලම් කරන පොඩි ළමයි ටිකක්. එ් ළමයි අසලින් කාර් එකක් නතර වෙනවා. කාර් එකෙන් බහිනවා රූමත් තරුණියක්. ඇයත් පොඩිවුන් ටික …

Read More »

Gautham Menon; To Infinity & Beyond- 06

Gautham Menon; To Infinity & Beyond- 06 අද කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ගෞතම් මෙනන් රංගනයෙන් දායකවුන චිත්‍රපටි තුනක් පිළිබඳවයි. ඔහු තමන් විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි බොහොමයක තත්පර කිහිපයක රූපරාමුවකට හෝ ⁣පෙනීසිට තිබෙනවා. නමුත් මේ ඒ චිත්‍රපටි ගැන නම් නෙවෙයි. 1. Kannum Kannum Kollaiyadithal මේක අපේ රසිකයින් අතර ගොඩක් ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. …

Read More »

Gautham Vasudev Menon; To Infinity & Beyond- 05

Gautham Vasudev Menon; To Infinity & Beyond- 05 ආදරය කියන්නේ හරියට නිකං හුළඟක් වගේ. ඒක කොයි වෙලාවක, මොන පැත්තකින් අපිව සිප වැළඳගෙන හමා යයිද කියන්න කවුරුත් දන්නෑ. මොන වේශයකින් අපි ඉදිරියට එයිද කියන්න කවුරුත් දන්නෑ. ආදරය තුළ අපි මොනවිදියට ප්‍රතිචාර දක්වයිද කියන්න දන්නෑ. කොටින්ම කිව්වොත් ආදරය කියන්නේම මහා අබිරහසක්, ප්‍රහේලිකාවක්. …

Read More »

Gautham Vasudev Menon; To Infinity & Beyond- 04

Gautham Vasudev Menon; To Infinity & Beyond- 04 මේ ලෝකේ ජීවත් වෙන්න ක්‍රම දෙකක් තියනවා. එක, සාධාරණව ජීවත් වීම. දෙක, අනුන්ව රවට්ටලා ජීවත් වීම. වෙන්කටේශ් ජීවත් වුනේ පළවෙනි ක්‍රමයට. බිරිඳ සහ පුතා එක්ක හොඳ පවුල් ජීවිතයක් ඔහුට තිබුනා. වෘත්තියෙන් මෙඩිකල් රෙප් කෙනෙක් වන වෙන්කටේශ් කරන්නේ වෛද්‍යවරුන්ව මුණගැහිලා තමන්ගේ සමාගමේ ඖෂධ …

Read More »

Gautham Vasudev Menon; To Infinity & Beyond- 03

Gautham Vasudev Menon; To Infinity & Beyond- 03 මේ ලිපියෙන් මම හිතාගෙන හිටියේ Vinnnaithaandi Varuvaaya චිත්‍රපටිය සහ එහි තෙලිඟු රීමේක් එක ගැන කතා කරන්න. නමුත් වැඩි දෙනෙක් කියලා තිබුනා තමන්ගේ කැමතිම GVM මූවි එක Vaaranam Aayiram කියලා. ඒක නිසා ඒ චිත්‍රපටිය ගැන කතා කරන්න හිතුවා. මේ චිත්‍රපටිය වෙනුවෙන් ගෞතම් මෙනන්ට නැෂනල් …

Read More »

Gautham Vasudev Menon; To Infinity & Beyond- 02

Gautham Vasudev Menon; To Infinity & Beyond- 02 අද මම කතාකරන්න බලාපොරොත්තු වෙනවා ගෞතම් මෙනන් විසින් අධ්‍යක්ෂණය කරපු COP thriller චිත්‍රපටි තුන ගැන. ඒ චිත්‍රපටි තුන ගැන සංසන්දනාත්මක විග්‍රහයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා මගේ විදියට. මේක කරන්නේ විශේෂයෙන්ම මේ චිත්‍රපටි බලලා නැති අය වෙනුවෙන් කරන පෙළඹවීමක් විදියටයි. මේක රිවීව් එකක් …

Read More »

Gautham Vasudev Menon; To Infinity & Beyond- 01

Gautham Vasudev Menon To Infinity & Beyond- 01 ගෞතම් වාසුදේව් මෙනන් කියන්නේ අද වෙනකොට බොහොම කතාබහට ලක්වෙන පුද්ගලයෙක්. Trance මලයාලම් චිත්‍රපටියේ සහ විශේෂයෙන්ම Kannum Kannum Kollaiyadithaal චිත්‍රපටි දෙකේ කරපු රංගනය නිසා ඔහුව ගොඩක් දෙනෙකුගේ ප්‍රියතම පුද්ගලයෙක් වෙලා කියලා තමයි පේන්න තියෙන්නෙ. Kannum Kannum Kollaiyadithaal ෆිල්ම් එකේ තමයි ⁣මෑත කාලයේ මම …

Read More »