×
MOVIE DOWNLOAD AND WATCH ONLINE
French Dispatch ( 2021) Eng / French by Hirusha Kasun වෙස් ඇන්ඩර්සන් මාරම සීරියස් විහිලුකාරයෙක්. හාස්‍ය කියන දේ ඕනම සිදුවීමක තියෙනවනෙ වෙස් මාර දක්ෂය් ඕනම සිදුවීමක තියෙන හාස්‍ය එක්ක සීරියස් කතාවක් සිනමාවට ගේන්න. වෙස් ඇන්ඩර්සන් මම කැමතිම ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නෙ ඔහු මේ සියුම් හාස්‍ය එක්ක කරන අරුමපුදුම ගනුදෙනුව නිසා. …
Read More »