Vagabond (1985) France Upul Dissanayake යුරෝපා චිත්‍රපට වලින් පනිවුඩ මේං කියල දෙන්නෙ නෑ… අවශ්‍ය පනිවුඩයක් තියෙනම් අපිට ගන්න පුළුවන් .. එහෙම නැත්තං තොප්පිය හරිනම් දා ගන්න පුළුවන් .. මේ අතිවිශිෂ්ට ප්‍රංස චිත්‍රපටයත් එහෙමමයි.. ප්‍රධාන තුරුණු චරිතයක් ප්‍රමුඛ කොටගත් කතාවක් පෙන්වනවා..චිත්‍රපටය නරඹන අපට හැමවිටම ඇඟිල්ලෙන් ඇන ඇන.. ඒ කිව්වෙ.. මේ පිටපත …
Read More »