Origin of Star Wars Film Series Star Wars හැදුනේ කොහොමද ?? Star Wars කියන නම ඇහුවම මොකක්ද මතක් වෙන්නෙ. ඔව් 70,80 දශකවල අයටනම් Star Wars කියන්නෙ තනිකරම ආගමක් වගේ දෙයක්. Visual Effect කියන දේ බොහොම අඩු මට්ටමකින් තිබුන, විද්‍යා ප්‍රබන්ධ සිනමාපට කියන ශානරය යටතේ ඉතාම අඩු සිනමාපට ප්‍රමාණයක් නිර්මාණය උන …
Read More »