Drive My Car (2021) Japanese by Luckshman Aranvala ජපාන සිනමාවෙන් ලොවට පිදෙන 2021 වසරේ තවත් විශිෂ්ටතම චිත්‍රපටයක්. නිර්මාණයට පාදක කරගෙන තියෙන්නෙ විශිෂ්ටතම ජපන් කතුවරයෙක් වන හරුකි මුරකාමි ගේ ‘Men Without Women’ නම් කෙටි කතා සංග්‍රහයේ එන එක් කතාවක්. කතන්දර දෙක තුළ වෙනස්කම් තිබෙනවා. Kafuku, Misaki Watari සහ Takatsuki කියන චරිත …
Read More »