Tag Archives: Don (2022)

Don (2022) Tamil | Sinhala Article

Don (2022) Tamil by Himashi Indrachapa තවත් එක මසාලවක් කියලා ද හිතුවේ ? නෑ,මේක එහෙම එකක් නෙවෙයි. හිනස්සලා හිනස්සලා ඔයාව අන්තිම⁣ට අඬවයි මේක. එච්චරයි මම දන්නේ….. ” තාත්තා තමයි මගේ ජීවිතේ ලොකුම දුෂ්ටයා “ මෙහෙම කියන්නේ චක්‍රවර්ති කියලා මුරණ්ඩු කොල්ලෙක්. ඉගෙන ගන්න පොඩ්ඩක්වත් ආස නෑ. කිසිම අනාගත බලාපොරොත්තුවක් නෑ. හැමතිස්සේම …

Read More »