Tag Archives: Dhollywood

Gujarati Cinema (Dhollywood) | Sinhala Article

Gujarati Cinema (Dhollywood) by Madushi Jayasundara වර්ථමානයේ ඉන්දියානු සිනමා කර්මාන්තය තුල නිරන්තරයෙන් කතාබහට ලක්නොවුනත්, ඉන්දියානු සිනමාවේ ප්‍රධාන කලාපීය හා දේශීය චිත්‍රපට කර්මාන්තයක් ලෙස, “Dhollywood” නමින් හදුන්වන , ගුජරාට් ප්‍රාන්තය තුල ගොඩනැගුනු, ගුජරාට් භාශා සිනමා කර්මාන්තය වසර 100 ක් දක්වා ඈත ඉතිහාසයට දිවයයි. බොලිවුඩ්,සහ දකුනු ඉන්දීය සිනමා කර්මාන්ත තරම් වේගවත් දියුනුවක් …

Read More »