Tag Archives: Dejavu (2022)

Dejavu (2022) Tamil | Sinhala Article

Dejavu (2022) Tamil by Peter Barthelot ඔන්න ආයෙත් කිව්ව වගේම තවත් මිනිමැරුමක් එක්ක Dejavu දමිළ චිත්‍රපටය අරන් ආවා. Maha , D – Block ධාම ඝාතකයන්ගේ චිත්‍රපට දිගටම එන්න ගත්ත නේ. ඉතින් මේකත් මිනිමැරුමක් හැබැයි ධාම ඝාතකයෙක්නම් නෙවෙයි. නමුත් ඝාතනයක්… දූෂණය කොට මරා දැමීම… නෑ එහේමත් නෙවෙයි… දූෂණය කරල මරනවා.. මේ මරණය නිසා වසරකට පසුව …

Read More »