‘C’mon C’mon (2021) English by Luckshman Aranvala පෞද්ගලිකව 2021 වසරට අදාළව නැරඹූ හොඳම චිත්‍රපටයයි. වසරට අදාළව නිකුත් වූ හොඳම චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් අතරින් හොඳම එක මේ යැයි කියන්නට නම් නිර්මාණය තුළ සුවිශේෂීත්වයක් තිබෙන්නටම එපැයි. සාමාන්‍යයෙන් මම චිත්‍රපට වලින් විශුවලි ස්ටනින් බවක් වර්ණවත් රූපරාමු වලින් අපේක්ෂා කරන්නෙක්. ඉතින් මේක කලු-සුදු …
Read More »