Fan and Movie Enjoyment by Hansini Kavindi රසිකයා සහ සිනමා රසවින්දනය සිනමා රසාස්වාදනය වූ කලී ලඝු කොට වචනවලින් විස්තර කළ නොහැකි තරම් විශාල පරාසයක් තුළ විහිදී පැතිරී පවතින්නකි. එනිසා මා මේ ලියන දේ සම්බන්ධයෙන් වුව ද වෙනස් මත දරන පිරිස් සිටිය හැකි ය. මා මෙහි ලා දක්වන්නේ හුදෙක් රසිකයෙකු ලෙස …
Read More »Ingmar Bergman’s Cinema | Sinhala Article
Ingmar Bergman’s Cinema | බර්ග්මන්ගේ සිනමාව “දෙවියෝ නිශ්ශබ්දයි” – බර්ග්මන්- ස්වීඩනයෙන් බිහිව ලෝක සිනමාවම ඒකලෝක කල අග්‍රගණ්‍ය අධ්‍යක්ෂකවරයෙකි Ingmar Bergman. මෙතුමාගේ සිනමා නිර්මාණ විශාල ප්‍රමාණයක්ම අතිවිශිෂ්ඨයි යනුවෙන් හැඳින්විය හැකි නිර්මාණ . මූලික වශයෙන් මනුශ්‍ය හැගීම් කීපයක් සහ චරිත ඉතා අවම ප්‍රමාණයක් යොදාගෙන මුලු ලෝකයටම පොදුවේ තේරුම් ගැනීමට පුලුවන් අර්ථකථන තමන්ගේ …
Read More »