Cinema Bandi (2021) 8/10 · IMDb 96% liked this film Google users හයිද්‍රාබාද් හෝ වෛසාග් වැනි දියුණු නගරයක නොව, ඒ නගර වලින් සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි දුෂ්කර ගමකි. විදුලිය ඇත්තේද නැත නැත්තේද නැත ය. ජලය නම් ඇත්තේම නැත. ආසන්නම නගරයට ඇති දුර කිලෝමීටර පහ හයක් වුවද ඒ දුර යාමට සෑහෙන කාලයක් …
Read More »