Churuli (2021) Malayalam by Ramitha Vimukthi Spoiler Alert! Lijo Jose Pellissery තම නිර්මාණකරණය තුල වෙනස්ම මාවතකට යොමුවන චිත්‍රපටයක් Churuli. ඔබ පෙලිසරීගේ නිර්මාණකරණයන් නරඹපු කෙනෙකු නම්, මිනිසාගේ රළු සහ සංකීර්ණ පැතිකඩවල් ඔහුගේ බහුතරයක් නිර්මාණයන් තුල ප්‍රධාන තේමාවක් වූවා. විශේෂයෙන්ම City of God, Angamaly Diaries, Ee.Ma.Yau සහ Jallikkattu, එම කාරණය බොහෝ සෙයින් …
Read More »