Check (2021) Telugu ගූගල් පරීශිලක දර්ශකය 92% IMDB 6.2/10 චෙස් බොඩ් එකෙන් ඉරණම වෙනස් වෙයි ද? මගේ ඉරණම පාලනය කරන්නේ මම” කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක් වෙනස්ම කතා තේමාවක් නිසා හොද කුතුහලයක් තිබ්බා. නිතියේ යුක්තිය සමග මානුෂිකත්වයේ ඇති වෙනස පහදා දිමට සමත් වෙලා තිබුනා. සැම සිදු විමක්ම බුද්දිමත් බාවය සමග …
Read More »