Nagavalli Character by Ramitha Vimukthi “අද දුර්ගාෂ්ඨමී, මම උඹව මරලා උඹේ ලේ බීලා නටනවා “ කව්ද හොඳට කරේ? ඉන්දියානු සිනමාවේ චිත්‍රපට චරිත අතරින්, අපට අමතක කල නොහැකි චරිතයක් නාගවල්ලි. මේ චරිතය මෙහි මුල් මලයාලම් චිත්‍රපටයෙන් අනතුරුව, භාෂා කිහිපයකින්ම ප්‍රතිනිර්මාණය වුනා. මෙම චරිතය ප්‍රථමයෙන්ම Manichitrathazhu (මලයාලම්) චිත්‍රපටයේ ශොබානා විසින් නිරුපණය වන …
Read More »