Tag Archives: Call (2020) Korean

Call (2020) Korean | Sinhala Article

Call (2020) Korean by Marshal Janz Lee Chung-hyun අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන Fantasy Thriller Crime කොරියන් චිත්‍රපටයක් තමයි The Call 2020 ? කොරියන් Crush එකක් වෙන Park Shin-hye තමා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ ❤ මේ අවුරුද්දේ තිරගත වුන Alive චිත්‍රපටයටත් Commercial චරිතයක් මාර්ගයෙන් ඇය ලොකු සාධාරණයක් ලබා දුන්නා …

Read More »