Burning (2018) Korean by Luckshman Aranwala “Burning’ Named Best Korean Film Ever, According to Poll of Over 158 Film Critics; ‘Parasite’ Finishes Second” කියලා දකින්න ලැබුණද? මේ අවුරුද්දෙම අප්‍රේල් මාසයෙදි දකින්නට ලැබෙන දෙයක් මේක. මෙහෙම වෙන්න පුළුවන්ද? මොකද මේක බරපතල ප්‍රකාශයක්. කොරියානු ත්‍රිලර් චිත්‍රපට වැඩිපුරම බලන අයටත් මේක ටිකක් විමතියක් …
Read More »