Boomika (2021) Tamil by Peter Barthelot ස්ටෝන් ෆෙන්ස් ෆිල්ම්ස් නිෂ්පාදනයයෙන් ott හරහා නිකුත් වුන ෆිල්ම් එක තමයි බූමිකා. රදීන්දිරන් ආර් ප්‍රසාද් විසින් අධ්‍යක්ෂණය කරන කර ප්‍රිත්වි චන්ද්‍රසේකර්, අයිශ්වර්යා රාජේෂ්, විදු හා අවන්තිකා රංගනයෙන් දායකත්වය ලබා දි ඇත. “බූමිකා” මේක නමක් මේ නමේ අර්ථය තමයි භූමිය නැත්නම් මේ මහ පොළව කියන …
Read More »