Manisha Koirala in Bombay by Mmp Ranaweera රඟපාන්නට එපා කියද්දිම රඟපාපු මනීෂා… Mani Ratnamගේ 1995 වසරේ තිරගත වූ ‘Bombay’ චිත්‍රපටය අදටත් සැලකෙන්නේ ඉන්දියානු සිනමා ඉතිහාසයේ අග්‍රගන්‍ය සිනමා පටයක් ලෙසටයි. ඉතිහාස ගත වූ මේ චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව ලෙස Manisha Koiralaත් Arvind Swamyත් රංගනයෙන් දායක වූවා. නමුත් මෙම චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන ලෙසට මනීෂා කොයිරාලට …
Read More »