AB Aani CD (2020) Indeewari Herath ‘අමිතාබ් භච්චන් සහ චන්ද්‍රකාන්ත් දේශ්පාන්ඩේ’ IMD අගය- 6.4 Google පරිශීලක මනාපය- 94% භාෂාව-මරාති චන්ද්‍රකාන්ත් දේශ්පාන්ඩේ මහත්තයා අවුරුදු හැත්තෑපහක් වයස විශ්‍රාමික ගුරුවරයෙක්. යාලුවො ඔහුට කතා කරන්නේ චන්දෘ, නැත්තන් CD කියලා. ඔහුගේ බිරිඳ දැනට කලකට පෙර දිව්‍යය ලෝකයට ගිහිල්ලා. ඔහුට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයාලා විවාහ වෙලා …
Read More »