Best Romantic Tamil Movies of 80s’ Mouna Ragam (1986) අධ්‍යක්ෂණය: මනිරත්නම් සංගීතය: ඉලෛරාජා රංගනය: කාර්තික්, මෝහන්, රේවතී සමග V.K. රාමසාමි සිය පෙම්වතාගේ වියෝවෙන් කම්පනය වුනු හදැති දිව්‍යා කලකට පසුව දෙමව්පියන් විසින් යෝජිත විවාහයට එකඟ වෙමින් චන්ද්‍රකුමාර් සමග සරණ බන්ධනයට පිවිස ඔහු සමග දිල්ලි නගරයේ ජීවත් වන්නට යයි. ඔවුන්ගේ විවාහ ජීවිතය …
Read More »