Bandish Bandits (2020) Hindi TV Series by Indeewari Herath 10 Episodes ඉන්දියාවෙ ශාස්ත්‍රීය සංගීතය ගැන තියන අදහස කොහොමද? අදහස කොහොම වුනත් හින්දුස්ථානී ශාස්ත්‍රීය සංගීතය කියන්නෙ අහන පුද්ගලයගෙ හිත නිවලා ධ්‍යානගත කරන්න පුලුවන් බොහොම මිහිරි සංගීතයක්. රාජාස්ථානය ගැන කලිනුත් කිව්වා. මේ Bandish Bandits සීරිස් එකටත් පසුබිම් වෙන්නෙ රාජාස්ථානයේ Blue City එක …
Read More »