Bambaru Avith (1978) Sinhala Article by Hashan Randika Dias බඹරු ඇවිත් (1978) 1977 කියන්නෙ ශ්‍රී ලාංකිකයෙකුට නම් මතක තියන අවුරුදක්. ඒ රටට විවෘත ආර්ථිකය හඳුන්වාදුන් අවුරුද්ද විදිහට. “විවෘත ආර්ථිකය” කියන වචනෙ තේරුම නොදන්න කෙනෙක් වුණත් මේ කාරණාව දන්නව. සරලවම කිව්වොත් 77 දි වෙන්නෙ එතෙක් ලංකාවෙ පැවති සමාජවාදී ක්‍රමයට අනුගත වුණු …
Read More »