Azhagan (1991) බොහෝ කලකට පෙර, එනම් අනූව දශකයේ මුල භාගයේ දිනක රාත්‍රී සමයෙහි පෙම්වතුන් යුවළක් දුරකථන සංවාදයක යෙදෙති. දෙදෙනාගේම පසුබිමෙන් පෙනෙන්නේ රූපවාහිනියේ නොයෙක් නොයෙක් වැඩසටහන් විකාශය වන ආකාරයයි. දුරකථන සංවාදයෙහි කාලය ගත වන අයුරු පෙන්වන්නේ ඔරලෝසුවට අමතරව පසුබිමින් පෙනෙන රූපවාහිනී යන්ත්‍රයේ විකාශය වන වැඩසටහන් වලිනි. කාලය ගලා යයි, මහමඟ මහා …
Read More »