Avatar Film Series 02 එහෙනම් මම කිව්වා වගේම Avatar සිනමාපටය නිර්මාණය උනේ කොහොමද කියලා විස්තර කරන ලිපියේ දෙවෙනි කොටස අරගෙන තමයි ආවෙ. කලින් කොටසෙදි මම කතාකලේ Avatar සිනමාපටය නිර්මාණය කරන්න මූලික සංකල්පය ආවෙ කොහොමද, කොයි කාලෙද ඊලඟට මේක ඇත්තටම නිර්මාණය කිරීම ආරම්භ උනේ මොන කාලයෙද, රූගතකිරීම් උනේ කොහොමද සහ අවසානයට …
Read More »