Tag Archives: Autograph (2004) Tamil

Autograph (2004) Tamil | Sinhala Article

Autograph (2004) Tamil සෙන්තිල් ජීවත් වන්නේ චෙන්නායිහි ය. ඔහුගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙක් වුනු නිසා සෙන්තිල්ගේ ළමා වියත් තරුණ වියත් ගෙවුනේ පියාට ස්ථාන මාරු ලැබෙන තැන් වලට පවුල පිටින්ම සංක්‍රමණය වීමෙනි. පියා රජයේ සේවකයෙක් නිසාත් සෙන්තිල් පවුලේ එකම දරුවා වූ නිසාත් අඟහිඟ කමින් තොර මධ්‍යම පාන්තික ජීවිතයකි ඔහු කුඩා කල සිටම …

Read More »