Athiran (2019) Malayalam by Himashi Indrachapa Psychological Thriller නිත්‍යා කියන්නේ ඕටිසම් තත්වයෙන් පෙළෙන ගැහැණු ළමයෙක්. දවසක් නිත්‍යාගේ නැන්දා ලක්ෂ්මි ගෙදර එනකොට නිත්‍යා නිවෙස තුළ හතර දෙනෙක්ව මරලා දාලා මුකුත් නොවුණ ගානට වාඩිවෙලා ඉන්නවා. ඉතින් මේ නිසා ලක්ෂ්මි විසින් නිත්‍යාව මානසික වෛද්‍යවරයෙකුට භාර දෙනවා ඇගේ සියලුම දේපළ ද සමඟ. ඉතින් මේ …
Read More »