Astitva (2000) Hindi by Mmp Ranaweera, අසම්මත කතාවක දිග පළල …. තමන්ගේ බිරිද වෙන පිරිමින් සොයා යනවනම් අද සමාජය මෙන්ම පෙර සමාජයත් මුළින්ම දොශාරෝපනයට ලක් කරන්නේ ගැහැණියවයි. පස්සේ ඕන් නඩුවකින් ඔප්පු උනාම ඕනනම් විතරක් මිනිහගේ වැරදි කියනවා.. මේ කතාවත් අන්න ඒ අසාධාරණයට ලක් වූ ගහැනියක් ගැන..නමුත් ඇය මේ චෝදනාව ලබන්නේ …
Read More »