Good bay Rubeus Hagrid by Ashini Randini ඉස්සර නත්තල් නිවාඩු කාලය එනකල් මමයි අක්කයි පුදුම තරම් ආසාවකින් බලාගෙන හිටපු කාලයක් තිබුනා. උදේ පාන්දරම නත්තල් හීතල හුලඟ විඳින ගමන් ආච්චි අම්මගෙ නත්තල් කෑම කන්න එහෙ යන එක අපේ පුරුද්දක් . ගෙදරට යනකොටම කේක් සුවඳ එනව. නත්තල් සැරසිලි ලස්සනට ගේ පුරාම පේනකොට …
Read More »Hridayam (2022) Malayalam | Sinhala Article
Hridayam (2022) Malayalam Ashini Randini Spoiler Alert අභ්‍යවකාශයට ගිය ලොව ප්‍රථම පුද්ගලයා හැටියට ඉතිහාසගත වුනු යූරි ගගාරින් 1961 අවුරුද්දෙ අභ්‍යවකාශයට යන්න කලින් තමන්ගේ ආදරණීය බිරිඳ වැලන්ටිනාට මෙන්න මෙහෙම වදන් පේලි කිහිපයක් ලියල තිබුනා. ” මෙය සිහිනයක් වගේ. නමුත් මෙය දිනක ඉතිහාසයට එක් වනු ඇත. තව මොහොතකින් මගේ ගමන ආරම්භ කල යුතුයි. …
Read More »Miracles from Heaven (2016) English | Sinhala Article
Miracles from Heaven (2016) by Ashini Randini Spoiler Alert ක්‍රිස්ටි බීම් නෝනා ටිකෙන් ටික ලොකු වෙනකොට ආශ්චර්යයන් ගැන කිසිම කෙනෙක් කතා කලේ නැහැ. මෑතක් වෙනකල්ම ක්‍රිස්ටි නෝනා ආශ්චර්යයන් හරිහැටි තේරුම් ගත්තාද නැතිනම් ඒ ආශ්චර්යයන් විශ්වාස කලාද ඒව තිබුනේ ඇයගෙ ආත්මය ඇතුලාන්තයේමද කියන්න විශ්වාසයක් තිබුනෙ නැහැ. ඒත් ආත්මීය සහකාරයා උනු අපූරු …
Read More »Atrangi Re (2021) Hindi |Sinhala Article
Atrangi Re (2021) Hindi by Ashini Randini ? Spoiler Alert ? මේ පෘතුවි තලය බොහොම පුංචී නිසාම වෙන්න ඇති අපි දකින්න වඩාත් ප්‍රිය පුද්ගලයොයි අප්‍රිය පුද්ගලයොයි කියන කොට්ටාස දෙකම අපිට අඩුම තරමින් දහදොලොස් වතාවක්වත් මුලිච්චි වෙන්නෙ. සමහර මොහොතවල් තියෙනවා අපි වැඩියෙන්ම ආදරේ කරන පුද්ගලයො අපෙන් ඈත් උනාට පස්සෙත් අපිට උවමනා …
Read More »Sir (2018) Hindi | Sinhala Article
Sir (2018) Hindi by Ashini Randini Is Love enough ? Spoiler Alert ? අපේ ජීවන මාවතේ ඉදිරියට යනකොට යම් යම් නැවතුම් වලදී අපේ නේත්‍රා ඉදිරිපිටට මුණගැහෙන සමහර මනුස්ස ප්‍රාණීන් අපිත් එක්ක සදහටම ජීවිත මාවතේ ඉදිරියට ඇවිදගෙන යන්න එන්නෙ නෑ. විශේෂයෙන්ම සමහර පුද්ගලයන්ට අපේ ජීවිතයේ ලැගුම් අරන් ඉන්න හැකියාව තියෙන්නෙ බොහොම …
Read More »VAARANAM AAYIRAM (2008) Tamil | Sinhala Article
VAARANAM AAYIRAM (2008) Tamil by Ashini Randini ? Spoiler Alert ? පුංචි දරු පැටවු රෑ අහසෙ තාරකා දිහා නෙත් යොමාගෙන ඒවයේ විශ්මය රසවිඳිනකොට ආදරණීය පියවරු කරන්නෙ ඒ තාරකා දරුවන්ට හිමි කරදෙන්න ඔවුන්ව කරමත පින්නගෙන ජීවිත කාලය මුලුල්ලෙම වෙහෙසෙන එක. ❤️ තාත්තල කියන්නෙ තමන්ගෙ අමාරුකම් හංගගෙන තමන්ගෙ අඩුපාඩුකම් ඉදිරියට නොවෙන්න වගබලාගෙන …
Read More »Little Forest (2018) Korean | Sinhala Article
Little Forest (2018) Korean by Ashini Randini 7.2/10 · IMDb 94% liked this film Google users ? Spoiler Alert ? ඕනෙම පුද්ගලයෙක් ගිනිගහන ගෙන්දගම් පොළොවෙ තෙම්පරාදු වෙලා ජීවත් වීමේ තරගෙත් එක්ක ඔට්ටු වෙනකොට බොහෝ මොහොතවල් වලදි කෙනෙකුට තමන්වම තමන්ගෙ ආත්මයෙන් ගිලිහෙන්න පුලුවන් . ඒ මොහොතෙදි බොහොමයක් මිනිස්සු අඩපණ වෙලා හිතත් එක්ක පොර …
Read More »Minari (2020) Korean | Sinhala Article
Minari (2020) Korean by Ashini Randini 7.5/10IMDb 98%Rotten Tomatoes 4.5/5IndieWire 89% liked this film Google users Spoiler Alert ජීවිතේ කවියක් ආදරේ සොඳුරුතම වදනක් කඳුලැලි බිඳක් හසරැලි පොදක් එකට එක් වූ විට දැනේ පෙර නොවිඳි රසයක්… ඇත්තටම මොකක්ද ඒ බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයගෙ පබැඳුමෙන් විශාරද නන්දා මාලිනිය ගයන අපූරු ගී …
Read More »CERTIFIED COPY (2010) | Sinhala Article
CERTIFIED COPY (2010) by Ashini Randini 7.3/10IMDb 89%Rotten Tomatoes 82%Metacritic 83% liked this film Google users Spoiler Alert ෆැන්ටසියත් යතාර්තයත් අතර කාල්පනික ලොකයක් අස්සට ප්‍රේක්ශකයාව ඔබ්බවල තියන්න වෙර දරන සිනමාකරුවෙකුගෙ කාර්ය භාරය විවිධාකාරයේ සුවිශේශී අවස්තා ගොඩනගන ගමන් චිත්‍රපටය නරඹන මනුස්සයින්ගෙ හැඟීම් ඇවිස්සීමක්ම නෙමෙයි . සරල සුගම ආරකට පෙනෙන නොපෙනෙන ගැඹුරු …
Read More »Flowers of the Sky (Akasa Kusum) 2008 | Sinhala Article
Flowers of the Sky (Akasa Kusum) 2008 by Ashini Randini ? Spoiler Alert ? ලියමනේ ආරම්භයටම සටහන් කරන්න හිතුනෙ හුදකලාව නැත්තම් තනිකම ගැන . තනිකම ගැන මහා හුඟක් අටුවා ටීකා තෙපලන්න කලියෙන් කියල ඉන්නම් රසයි කියල . මොකද මේ තනිකමේ හුදකලාවෙ වෙන කිසිම හැඟීමක හිතුවිල්ලක නොවූ විරූ අමුතුම රසයක් ගැබ් …
Read More »