Aruvi (2017) Tamil Malintha Imalka Vithanage Spoiler Alert! Aruvi යනු මා නරඹපු තවත් සුවිශේෂී දමිළ චිත්‍රපටයක්. මෙහි ඇතුලත් වන ප්‍රධාන තේමාවක් HIV සහ ගැහැණිය. නමුත් මෙහි අධ්‍යක්ෂක සහ තිර රචක Arun Prabhu Purushothaman මෙම තේමාවන් ගැඹුරින් අධ්‍යනය කිරීමත් සමගම වෙනත් නොහිතපු පැතිකඩවල් කිහිපයකට ගමන් කිරීමට සමත් වනවා. මෙය මෙම අධ්‍යක්ෂකවරයාගේ …
Read More »