Tag Archives: Arishadvarga

Arishadvarga (2020) Kannada | Sinhala Article

Arishadvarga (2020) Kannada මනසක නිරවුල් බාවය හෝ අවසානයේ මෝක්ශය ලැබීමට බාධා කරන දේවල් ඇසුවොත් (හිංදු ආගමට) අනුව දේවල් 6කි. අධික කාමතෘෂ්ණාව තරහව ලෝභය, තණ්හාව ඇලීම අහංකාරය ඊර්ෂ්‍යාව එතකොට මොකද්ද මේවට මේ සිනමාපටයත් එක්ක තියෙන සම්බන්ධෙ. මේ ගති ලක්ශන වලින් පිරි මිනිසුන්ගේ කතාවක් තමා Arishadvarga කියන්නෙ. එක් එක් චරිතයට මනා ගැඹුරක් …

Read More »