Arijit Singh Indian Simger by Priyadarshana Basnayaka බොලිවුඩය තුළ ඔහුව හඳුන්වන්නේ ‘ චිත්‍රපට පසුබිම් ගායනයේ රජු ‘ (King of Playback Singing) ලෙසයි. තවත් පිරිසක් ඔහුව අර්ථ ගන්වන්නේ ‘ රෝමාන්තිකයේ රජු ‘ (King of Romance) ලෙසටය. තවත් සමහරු ඔහුව හඳුන්වන්නේ ‘ ඉන්දියාවේ හැඟීම’ (Emotion of India) ලෙසය. ❤️❤️❤️ මෙලෙසින් විරුදාවලි රැසකින් …
Read More »