Ardha Shathabdham (2021) Telugu by Indeewari Herath Ardha Shathabdham (2021) ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රචණ්ඩත්වය රෝස මලක් නිසා විනාශ වුනු මිනිසුන්ගේ කතාව. එන්ඩ් එක නිකං එක පාරටම ඔලුවට කලු ගලක් අතෑරියා වගේ. Debut director කෙනෙකුගෙ වැඩක්. හැබැයි එහෙම ගතියක් වැඩිය දැනෙන්නෙ නෑ. ස්ක්‍රිප්ට් එකේ පොඩි අවුලක් තියෙනවා සහ ඉන්ටවල් බ්‍රේක් එක ආසන්නයට එනකන් …
Read More »