Tag Archives: Anushka Rasanjana DeSilva

Devdas (2002) Hindi | Sinhala Article

Devdas (2002) Hindi by Anushka Rasanjana Desilva 20 වසරක ආදරණීය ආමන්ත්‍රණය – Devdas සංජය ලීලා බන්සාලි නම් බොලිවුඩයේ මහා සිනමා නිර්මාණකරුවාගේ සිනමා දිවියේ සංධිස්ථානයක් විදියට සලකන්න පුළුවන් ‘දේව්දාස්’ චිත්‍රපටය නිකුත් වෙලා අදට අවුරුදු 20ක් ගතවෙනවා. එදත් අදත් එක ලෙසින්ම හදවතට සමීප වුණු බොලිවුඩ් ප්‍රේමණීය චිත්‍රපටයක් වුන දේව්දාස් ගැන වසර කිහිපයකට පෙර …

Read More »

Vikram (2022) Tamil | Sinhala Article

Vikram (2022) Tami by Anushka Rasanjana Desilva (No spoilers) සිනමාව කර්මාන්තයක් විදියට පවතින්න නම් මුලින්ම ඕන Entertainment දෙකට ඕන Entertainment තුනට, ඒත් ඕන Entertainment.. මේ Vikram චිත්‍රපටය ඒ අවශ්‍යතාවය ඉහළින්ම සපුරනවා. ප්‍රේක්ෂකාගාරය මේ තරම් උණුසුම් වුන චිත්‍රපටයක් මම පෞද්ගලිකව සිනමාශාලාවක අත්විඳලා නැහැ. ආරම්භයේ සිට අවසානය දක්වා ඉඳලා ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතිචාර එක …

Read More »

Saani Kaayidham (2022) Tamil | Sinhala Article

Saani Kaayidham (2022) Tamil Anushka Rasanjana Desilva චිත්‍රපටයක ප්‍රබලත්වය ඉස්මතු කරවන ප්‍රධාන සාධක හතර විදියට ප්‍රභල පිටපත, ප්‍රභල රංගනය, ප්‍රභල රූපමය භාවිතය හා සංගීතය හදුන්වන්න පුළුවන්. එකී කාරණා හතර ප්‍රබලව හමුවන චිත්‍රපටයක් විදියට පසුගිය දිනක Amozon Prime හරහා නිකුත් වුන Saani Kaayidham හදුන්වන්න පුළුවන්. චිත්‍රපටයේ කතා තේමාව විදියට වෛරය හා …

Read More »

David Fincher American Director | Sinhala Article

David Fincher American Director by Anushka Rasanjana DeSilva අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙක් කතා කරන්න බලාපොරොත්තු වෙන අධ්‍යක්ෂකවරයා Psycological Triller ,Biographycal Drama ශනාර වල චිත්‍රපට නිර්මාණයට වැඩි නැඹුරුතාවයක් ඇති ජනප්‍රිය හා දක්ෂ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක David Andrew Leo Fincher නැත්නම් David Fincher නම් විශිෂ්ඨ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂකවරයායි… ඩේවිඩ් ෆින්චර් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ …

Read More »

Martin Scorsese American Film Director |Sinhala Article

Martin Scorsese American Film Director by Anushka Rasanjana De Silva අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනය තවත් විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැන කරන විමසුමක් වෙනවා…. අද කතා කරන මේ ජීවමාන දැවැන්ත සිනමා පෞරුෂය ලොව පුරා විවිධ රටවල සිනමා නිර්මාණකරුවන්ට ආභාෂයක් වූ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වගේම දශක හයකට ආසන්න කාලයක් චිත්‍රපට නිර්මාණකරණයේ තවමත් නියැලෙන විශිෂ්ඨ හොලිවුඩ්යේ …

Read More »

Om Shanti Om (2007) Hindi | Sinhala Article

Om Shanti Om (2007) Hindi Anushka Rasanjana Desilva ?සංසාරගත ආත්මීය ආමන්ත්‍රණයට වසර 14යි.. ආදරය එක එකෙනා විදින විදිය එක්ක වෙනස් වෙනවා….. සමහරු ළඟ ති⁣යාගෙන අයිති කරගෙන විඳිනකොට තව සමහරු දුර තියාගෙන විඳිනවා… ලඟ තියාගෙන විදින ආදරයට වඩා දුර තියාගෙන විඳින ආදරයේ අමුතුම හැඟීමක් සුන්දරත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා… ඕම්…. සඳට …

Read More »

Wes Anderson American Filmmaker | Sinhala Article

Wes Anderson American Filmmaker by Anushka Rasanjana De Silva සිනමාව තුල තමන්ගේ සිනමා අනන්‍යතාවය සලකුණු කල අතලොස්සක් සිනමා අධ්‍යක්ෂකවරු අතරින් ඉහළින්ම ඉන්න වර්තමාන හොලිවුඩයේ සාර්ථකම සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැනයි අද සිනමා තක්සලාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ… ඔහු සිනමාව තුල තමන්ගේ අනන්‍යතාවය සිනමැටෝග්‍රැෆිකරණය හා කැමරාව භාවිතයෙන් වගේම කතා විලාසයෙන් සලකුණු කල හොලිවුඩ් …

Read More »

Cinematic language | Sinhala Article

Cinematic language by Anushka Rasanjana De Silva ?සිනමාත්මක භාෂාව හා තිරරචනය භාෂාවක් කියන්නේ කථනයට,ලිවීමට හා කියවීමට යොදාගන්න සන්නිවේදන මාධ්‍යයකට… එතකොට සිනමාත්මක භාෂාව කියන්නේ මොකද්ද කියලා බැලුවොත් සරලවම සිනමාත්මක භාෂාව කියන්නේ ප්‍රේක්ෂකයන් සමඟ සන්නිවේදනය කිරීමට යොදාගන්නා ක්‍රම හා සම්මුතීන් වලට… ගොඩාක් වෙලාවට මේකට අයිති Visual Storytelling නැත්නම් දෘශ්‍ය කථනය විතරක් කිව්වත් …

Read More »

Kathryn Bigelow American Film Director | Sinhala Article

Kathryn BigelowKathryn Bigelow American Film Director by Anushka Rasanjana DeSilva කැත්රින් බිග(ර්)ලොව් සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් අද කතා කරන්න යන්නේ සිනමා අධ්‍යක්ෂකවරියක් ගැන…. ලොව ප්‍රථම සිනමා අධ්‍යක්ෂකවරිය ඇලස් ගි බ්(ල)ෂේයි ඉඳලා සිනමා අධ්‍යක්ෂණයට කාන්තා දායකත්වය මෙච්චරයි කියන්න පුළුවන් තරම් අඩුවුනත් අද වෙනකොට ඒ ඇතැම් අධ්‍යක්ෂකවරියන් සිනමාවට ප්‍රබල බලපෑමක් කරන්න සමත් වෙලා තියෙනවා …

Read More »