An Angel at My Table (1990) by Ramitha Vimukthi මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සම්මානය ජයග්‍රහණය කළ Jane Camipon, එකල නවක සිනමාකාරිනියක් වශයෙන් ප්‍රථම වරට ජාත්‍යන්තර ඇගයීමක් සහ අවධානයක් ලබා ගන්නේ මෙම චිත්‍රපටයෙන්. මෙයට පාධක වන්නේ නවසීලන්තයේ ප්‍රකට ලේඛිකාවක් සහ කිවිඳියක් වූ ජැනට් ෆ්‍රේම්ගේ ජීවිත කතාවයි. ෆ්‍රේම් විසින් …
Read More »