Putham Pudhu Kaalai (නැවුම් අරුණාලෝකය) 2020 දෙමළ Anthology චිත්‍රපටි තවමත් ප්‍රේක්ෂකයාට තරමක් අලුත්. එක දිගට ගලාගෙන යන කතාවක් පැය දෙකක් නරඹන්නට හුරුවී සිටින අයට එක එක විදියේ කතා හතරක් හෝ පහක් පැය දෙකක් තුළ නරඹන්න ලැබෙනවා කියන්නේ වෙනස් දෙයක් ඇත්තටම. මේ Anthology එකේ පළමු කතා හතර රොක් වෙන්නේ ප්‍රේමය වටා. …
Read More »