Adiyozhukkukal (1984) Malayalam IMDb: 7.5/10 Google Users Rating: 95% liked නගරයේ සිට පිටත්වුනු මගීන් පිරුණු බෝට්ටුව තුළ තම අසුනේ හිඳ ගෙන නොසන්සුන් බවින් යුතුව ගොඩබිම දෙස බලමින් යන අවුල් වුනු හිසකෙසින් සහ රෞද්‍ර පෙනුමක් එක් කරන උඩු රැවුලකින් යුතු තරුණයා කරුණන් ය. ඔහු රජයේ නවාතැන්පලේ වසර පහක් ලැගුම් ගෙන එයින් …
Read More »