සුපිරි තරු සහ පහර කන කොමඩිය කුලය වර්ණය පන්තිය ආගමෙන් වැසුණු ඉන්දියානු පොදු ජන සිනමා රසිකත්වය තුල සුපිරි තරු සහ ඔවුන්ගේ කම්මුල් පහර වලට ලක් වන හාස්‍ය ජනනය කරන රංගන ශිල්පීන් මමත් ඔබත් කොතෙක් නම් දැක ඇත් ද….. ඇත්තටම ඇයි එහෙම පහර දෙන්නෙ?පහර කෑම තුල ප්‍රේක්ෂකයා ලබන පරපීඩක කාම රසය …
Read More »