Gautham Vasudev Menon; To Infinity & Beyond- 08 Achchayam Yenbadhu Madamaiyada(2016) සාමාන්‍ය මධ්‍යම පාංතික පවුලක්. අයියයි නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි හැමෝම ආදරයෙන් ජීවත් වෙනවා. අයියා MBA එකක් එහෙම කරලා ටිකක් කාලයක් නිදහසේ ජීවත් වෙන්න ඕන කියලා යාලුවො එක්ක විනෝදයෙන් ඉන්න කොල්ලෙක්. පොඩි පොඩි ප්‍රේම කතා දෙකකුත් අයියට තිබිලා තියනවා ඉස්සර. …
Read More »