Best Villainy Characters in Kollywood by Viduni Hettiarachchi එදා මෙදා තුර දමිළ සිනමාවේ, වීරයන් එමටයි, තිරයම ඔවුන්ගේ දැවැන්ත පෞරුෂයෙන් ඒකාලෝක වූ තරමට ඔවුන්ට අභියෝගයක් වුනු දුෂ්ඨයන්ගේ චරිතයන්ද විවිධාකාර ලෙසින් බෙදී, වෙන්වී අපූරුවට රිදී තීරයම දෙවනත් කෙරූ අයුරුද ඇත්තෙන්ම පුදුමයි එක්කෙනෙක් නැතිව අනෙකාට පැවැත්මක් නැති සේම හොද නරක දෙකෙහි නියෝජනය කෙරූ …
Read More »