Saara Kaatrae – Lyric Video – Annaatthe by Peter Barthelot
SONG CREDITS:
Song: SAARA KAATTRAE
Music: D.Imman
Singer: Sid Sriram, Shreya Ghoshal
Lyricist: Yugabharathi
කාලෙකට පස්සේ අහන්න ලැබුන ලස්සන ගිතයක් කිව්වනම් ඒක වැරදි නෑ… ඒකත් රජිනිගේ ෆිල්ම්ස් එක්ක.. ධර්බාර් එකේ ගීත ලස්ස්නයි.. නමුත් සංගීතයනම් පොඩ්ඩක් වැඩියි වගේ දැනුනා… D.IMMAN දමිළ සිනමාවේ තවත් එක් විශිෂ්ට සංගීතවේදියෙක්. ඉලයරාජා, එම්. එස්. විස්වනාදන් වැනි අයගේ තැනට ලංවෙන්න පුලුවන් මට්ටමක ඉන්න පුද්ගලයෙක්… එයාගේ දක්ෂකම නැවත අන්නාතා මගින් එලිදක්වල තියෙනවා කියන්න පුලුවන් .