Room No 9 Sinhala Short Film by Lakshan Perera

Room No 9 Sinhala Short Film by Lakshan Perera

One Take Shot, Continuous acting, යන්න අත්හදා බැලීමක් ලෙස කරපු කෙටි චිත්‍රපටයකි Room No 9.

ලොකු ආසාවක් වගෙම කරලා බලන්න ඕන කියලා ලොකු උනන්දුවක් තිබ්බා සම්පූර්ණ කතාවක් අඛණ්ඩ රූගත කිරීමක් සිදු කරන්න. ඒකත් ඉස්සෙල්ලාම පටන් ගැන්මක් විදියට සරල කතා තේමාවක් හදාගත්තා. රංගනයෙන් සහය Abhi Senadeera යි.

වෙනස්ම වර්ණ සංයෝජනයක් එකතු කරන්නත් හිතුවා. වෙනදා නොකරපු ක්‍රමවේදයක් නිසා ටිකක් අමුත්තක් දැනෙන්න පුලුවන්. One take, dark theme, මේ දේවල් ඉදිරි නිර්මාණ වල පෙරහුරුවක් ලෙස මේ කෙටි චිත්‍රපටය තුලින් අත්වින්දා, නමුත් Room No 9 කියන්නෙ TC Brothers විසින් නිර්මාණය කරපු කෙටි චිත්‍රපටයක්.

එකතු වෙලා ඉන්න අපි එක්ක.. ඉස්සරහට ලොකු වැඩක් එනවා.

ලක්ෂාන් පෙරේරා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *