Ponniyin Selvan Teaser

Ponniyin Selvan Teaser by Mmp Ranaweera

Ponniyin Selvan: I හී නිල ටීසරය මීට සුළු මොහොතක පෙර අන්තර්ජාලයට මුදාහැරියා..

මනිරත්නම්ගේ අධ්යක්ෂණයක් වන මෙය අද දිනයේ සුබ නැකතින් ටීසරය නිකුත් කිරීමට නියමිත වූවත්, නිෂ්පාදකයින් විසින් දර්ශන පරීක්ෂා කරන අවස්ථාවේ දී එය අන්තර්ජාලයට කාන්දු වීමත් සමඟම එය වේලාවට පෙර බොහෝ දෙනාගේ ඇස ගැටී තිබුනා. පසුව නිල වශයෙන් එය නිකුත් කර තිබුනා…
චිත්රපටියේ පළමු කොටස සැප්තැම්බර් 30 වැනිදා ලොව පුරා සිනමාහල්වල නිකුත් කිරීමට නියමිත අතර , ටීසරයට අනුවනම් පට්ටම ෆිල්ම් එකක් කියලා හිතෙනවා…..

Ponniyin Selvan 1 චිත්රපටයේ Vikram, Aishwarya Rai Bachchan, Jayam Ravi, Karthi, Trisha, Aishwarya Lekshmi, Sobhita Dhulipala, Prabhu, R Sarathkumar, Vikram Prabhu, Jayaram, Prakash Raj, Rahman සහ R Parthiban රංගනයෙන් දායක වේ.

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *