Pirates Of The Caribbean : Interesting Facts

Pirates Of The Caribbean : Interesting Facts [සිංහලෙන්]
ඔන්න එහෙනම් අද අරගෙන ආවේ ඔයාලා හැමෝම කැමතිම Film Series එකක් වෙන Pirates of the Caribbean එකේ පොඩි පොඩි Facts වගයක් ❤ ඉදිරියේදී Pirates of the Caribbean Breakdown / Characters Origin / Time Line හැම එකක් ගැනම පෝස්ට් අරගෙන එන්නම් ? අද මේ Facts වලින් ඒකට පොඩි ආරම්භයක් ලබා දෙමු…
එහෙනම් Facts පැත්තට යමු ⬇️
[Pirates of the Caribbean : Facts]
මෙම සම්පූර්ණ Film Series එක නිර්මාණය වුනේ Novel එකක් Base කරගෙන කියලා තමා ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ ? හැබැයි මෙම Film Series එක Base වුනේ Disneyland එක තුළ තියෙන Ride එකකින් ➡️ ඔය Roller Coaster එහෙම තියෙන්නේ ? අන්න ඒ වගේ Pirates of the Caribbean කියන Theme Park එකක් තුළ තියෙන Ride එකක් Base කරගෙන තමා Pirates of the Caribbean කියන Film Series එක නිර්මාණය වුනේ…
ඒ වගේම ඒ Ride එකේ සම්පූර්ණ Concept එකම Design කරේ Walt Disney ❤ ඒ වගේම ඕක තමා ඔහුගේ අන්තිම Design එක ? හේතුව ඔය Design එකට පස්සේ Walt Disney ඔහුගේ ජීවිතයෙන් සමු ගත්තා ☹ මොනා වුනත් ඔහුගේ ඒ Last Design එක අද වෙනකොට One Of The Best Live Action Franchise එකට බවට පත් වෙලා ඉවරයි…
මෙම Pirates of the Caribbean චිත්රපටය , චිත්රපටයක් විදිහට නිර්මාණය කරන්න ඕනේ කියන අදහස 90 ගණන් වලදී තමා තීරණය කර ගත්තේ ? Aladdin Writers වන John Musker සහා Ted Elliott 1993 දීම Pirates of the Caribbean Script එක සම්පූර්ණ කරලා තියෙනවා ? ඉතින් මෙම Script එක කියෙව්ව අධ්යක්ෂකවරු Steven Spielberg *මමම මේ Film එක Direct කරන්නම් / Hollywood Actor Robin Williams ව Captain Jack Sparrow චරිතයට ගමු* කියලා තීරණය කර ගත්තා ? හැබැයි Disney එකෙන් ඒ අදහසට කැමති වෙලා නෑ…
ඉතින් ටික කාලයක් යනකොට Pirates of the Caribbean Ride එකට ජනතාව අතර ලොකු Marketing එකක් ගොඩනැගිලා ? අවුරුද්දට ලක්ෂ 30 / 40 ක ජනතා තොගයක් මේ Ride එකට ලොකු උනන්දුවක් දක්වලා තියෙනවා ? ඉටපස්සේ මේ Popularity එක Use කරගෙන තමා Disney , Pirates of the Caribbean Film Series එක ගන්න තීරණය කර ගත්තේ… ඉතින් Film එක Shoot කරන්න පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම Technical පැත්ත හදා ගන්න ඕනේ ? වැදගත්ම දේ Casting ඒ කියන්නේ නලු නිළියන් ? ආරම්භයේදී Casting පැත්තෙන් බාධක ගොඩායි ? තෝර ගන්න Casting list එක මාසෙන් මාසෙට Changeover කරලා තියෙනවා ➡️ Officially , Jack Sparrow චරිතයට Team එකෙන් ඉස්සෙල්ලාම තෝරගෙන තියෙන්නේ Robert De Niro ව ❤ ඔහුව තෝර ගන්න හේතුව ➡️ Jack Sparrow ගේ Original Character Subject එක අනුව , Jack Sparrow කියන්නේ වගකීමක් ඇතිව නීති රීති මාලාවක් තියාගෙන වැඩ කරන චරිතයක් ? ඉතින් ඒ වගේ Character එකකට Robert De Niro තමා ගැලපෙන්නේ කියලා Robert De Niro තෝර ගන්නවා නමුත් Robert De Niro *මේ වගේ Films Hit වෙයිද* කියලා නෝන්ඩි කරලා ඒ Request එක Reject කරලා ? ඉටපස්සේ අපේ Hugh Jackman ට Request එකක් කරලා තියෙනවා හැබැයි Hugh Jackman ඒ දවස්වල Wolverine Character එකට Intro වුන නිසා එයාගෙන් Schedule එකක් ලැබිලා නෑ ? ඉටපස්සේ තමා අපේ Johnny Depp ව තෝරගෙන උපරිම Amazing Franchise එකක් Audience ට ලබා දුන්නේ ❤ අදටත් Jack Sparrow නම් Johnny Depp තමා කියන තරමට Johnny Depp ඒ Character එක සම්පූර්ණයෙන්ම Iconic Character එකක් බවට පත් කරලා ඉවරයි ❤ Original Character Subject එක සම්පූර්ණයෙන්ම Audience ට රසවින්දනය කරන්න පුළුවන් විදිහට Changeover කරේම අපේ Johnny Depp තමා ❤ හැබැයි දැන් එයාවම ඒ Character එකෙන් අයින් කරලා දැම්මා ? ඒක නම් ඒ Character එකට විතරක් නෙවෙයි ඉදිරියේදී එන Pirates of the Caribbean Films වලටත් ලොකු පාඩුවක්…
ඒ අතර Johnny Depp එක්ක සාකච්ඡාවක් යන අතරේ Jim Carrey / Michael Keaton මේ නලුවන් දෙදෙනාටත් Jack Sparrow චරිතයට රංගනයෙන් දායක වෙන්න කියලා Request එකක් කරලා තියෙනවා… ඒ වගේම Will Turner චරිතය සදහා Orlando Bloom ව තමා තෝර ගත්තේ ? හැබැයි ඊට කලින් ඒ චරිතයට Herath Ledger සහා Christian Bale ව තමා තෝර ගන්න ඉදලා තියෙන්නේ ❤ නමුත් Orlando Bloom , Lord Of The Rings චිත්රපටයේ Legolas කියන චරිතයෙන් ලොකු Stardom එකක් ගොඩනගාගෙන හිටිය නිසා ඒ Stardom එක චිත්රපටයට Use වෙයි කියලා අන්තිමට Orlando Bloom වම Will Turner චරිතයට තෝර ගත්තා…
Elizabeth Swann චරිතයට රංගනයෙන් දායක වුන Keira Knightley ට Pirates of the Caribbean තමා පළමු චිත්රපටය ? ඒ වගේම ඒ චරිතයට රංගනයෙන් දායක වෙනකොට ඇයගේ වයස අවුරුදු 17 යි ? මේ හේතුව නිසා ඇයගේ Schedule එක සම්පූර්ණයෙන්ම අවසන් වෙනකන් ඇය සමග ඇයගේ මවත් Shooting Spot එකට ගිහින් ඉදගෙන ඉන්නවාලු…
ඒ වගේම තවත් වැදගත් දෙයක් තමා ⬇️
Jack “Sparrow” ➡️ කුරුල්ලෙකුගේ නමක්
Will “Turner” ➡️ කුරුල්ලෙකුගේ නමක්
Elizabeth “Swann” ➡️ කුරුල්ලෙකුගේ නමක්
චිත්රපටයේ ප්රධාන චරිත තුනකට පක්ෂීන් ගේ නම් තුනක් තමා දාලා තියෙන්නේ ? හේතුව ➡️ නැවක ගමන් කරනකොට අහස උඩ කුරුල්ලෝ රංචුවක් පියාඹගෙන යනවා කියන්නේ / කුරුල්ලෙක් නැවට ඇතුල් වුනා කියන්නේ ළග පාතක අනිවාර්යෙන්ම ගොඩබිමක් තියෙනවා ? ඒ දේට පොඩි සංකේතයක් තමා පක්ෂීන් ? ඉතින් ඔය දේ Reference කරන විදිහට තමයි චිත්රපටයේ ප්රධාන චරිත තුනකට පක්ෂීන් ගේ නම් Base කරලා නම් තුනක් නිර්මාණය කරලා තියෙන්නේ… Barbarossa කියන්නෙත් චිත්රපටයේ ප්රධාන චරිතයක් තමා හැබැයි Technical එක අනුව Barbarossa කියන නමට Italian තේරුම Red Beard ? ඒ කියන්නේ “රතු රැවුල් කාරයා” ❤ ඒ වගේම ඔය Barbarossa “Red Beard” තමා Part 4 එකේදී Black beard ව මරන්නේ…
ඒ අතර Jack Sparrow ගේ අතේ පොඩි කුරුල්ලෙක් පියාඹන Tattoo එකක් තියෙනවා ? ඒ Tattoo එකෙන් Reference වෙන්නේ Jack Sparrow කියන චරිතය තමා ? ඒ අතර තවත් විශේෂ දෙයක් තමා ➡️ පළමු Pirates of the Caribbean චිත්රපටයේ Johnny Depp ගේ අතේ තිබුණ ඒ Tattoo එක බොරුවක් හැබැයි ඒ චරිතය කෙරෙහි තිබුණ ආදරයක් නිසා Johnny Depp ඇත්තටම ඒ වගේම Tattoo එකක් අතට කොටා ගත්තා ❤ ඒ වගේම Will Turner ගේ අතෙත් පොඩි Tattoo එකක් තියෙනවා හැබැයි ගොඩ දෙනෙක්ට ඒක Note කරන්න බෑ හේතුව ➡️ සම්පූර්ණ Franchise එකෙන් එකම එක පාරයි ඒ Tattoo එක පෙන්නුම් කරලා තියෙන්නේ [ඒකත් හිතලා පෙන්නුම් කරපු දෙයක් නෙමෙයි] ? ඒ Tattoo එක ගැන කිව්වොත් ➡️ Orlando Bloom , Lord Of The Rings චිත්රපටයේ Legolas චරිතයට රංගනයෙන් දායක වෙනකොට Elvish Word එකක් Tattoo එකක් විදිහට කොටා ගත්තා ලු ? ඒ Tattoo එක පෙන්නන්න හොද නෑ කියලා තමා Orlando Bloom Full Hand ඇදගෙන Act කරලා තියෙන්නේ…
ඒ වගේම ඔය Jack Sparrow සහා Will Turner අතර Fright එකක් යනකොට Jack Sparrow , Will Turner ගේ මුහුණට වැලි ගහනවා වගේ Shot එකක් තියෙනවා ? හැබැයි ඒ ඇත්තම වැලි නෙමෙයි ? ඒ චොකලට් කුඩු ? සම්පූර්ණ Franchise එකේම වැලි වෙනුවට ගොඩක් තැන් වලදී චොකලට් කුඩු තමා Use කරලා තියෙන්නේ… ඒ වගේම Barbarossa Character එක තුළ තියෙන තවත් විශේෂ දෙයක් තමා ➡️ සම්පූර්ණ Franchise එක තුළම Barbarossa Character එක Frame එකෙන් Left Side තමා බලා ගන්න පුළුවන් වෙන්නේ ? Frame එකේ Characters කී දෙනෙක් හිටියත් Barbarossa Character එක Left Side එකේ තමා ඉන්නේ ? ඒකට හේතුව ➡️ එම චරිතයට රංගනයෙන් දායක Geoffrey Rush ? කෙනෙක් පොතක ලියන කොට Left to Right තමා පෑන හො පැන්සල ගමන් කරන්නේ ? අන්න ඒ වගේම කෙනෙක් චිත්රපටයක් බලනකොටත් ඔහුගේ ඇස් දෙක Left to Right තමා ලු ගමන් කරන්නේ ? ඉතින් තමන් කෙරෙහි සහා තමනගේ චරිතය කෙරෙහි Audience ට දැඩි අවධානයක් යොමු කරවන්න ඕනේ කියලා , Geoffrey Rush ඕන කමින්ම Frame එකේ Characters කී දෙනෙක් හිටියත් එයා දුවලා ගිහින් Frame එකේ Left Side එක අල්ල ගන්නවා ලු ? “හරියට අපි බස් එකට නැගලා ජනේල පැත්ත අල්ල ගන්නවා වගේ ?” මේ තුළ තියෙන තවත් විශේෂ දෙයක් තමයි ➡️ Geoffrey Rush මේ දේ සම්පූර්ණ Franchise එකේම කරලා තියෙනවා හැබැයි චිත්රපටයේ Director’s ට ඒ ගැන දන්නේ නෑ…
ඒ වගේම Barbarossa ළග පැය 24 ම Jack කියලා Monkey කෙනෙක් ඉන්නවා ? ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒ පිරිමි Monkey කෙනෙක් කියලා හැබැයි ඒ Takita කියන ගැහැණු වදුරු ජාතියක් ? ඉතින් ඒ Monkey මොනා කිව්වත් පිළිපදින වදුරු ජාතියක් ඒ වගේම ඒ Monkey Barbarossa ගේ Left Shoulder එක උඩ තමා ගොඩක් දුරට ඉදගෙන ඉන්නේ…
හැමෝම දන්න දෙයක් තමා ➡️ One Of The High Budget Film Series එකක් තමා Pirates Of The Caribbean කියන්නේ ? Part 3 එකට 300M විතර වියදම් කරලා තියෙනවා / Part 4 එකට 375M , Film Series එකේ Highest Budget එක Part 4 ? Part 5 එක ඊට වඩා ටිකක් විතර අඩුයි , Part 5 එකට 320M විතර වියදම් කරලා තියෙනවා ? ඒ වගේම One Of The Best Profit එකක් ලබා දුන්න Franchise එකක් තමා Pirates Of The Caribbean කියන්නේ ❤ ➡️ චිත්රපට පහෙන්ම දැනට 4.2B Boxoffice වාර්තාවක් ලබාගෙන තියෙනවා ? Film දෙකක් විතර 1B Boxoffice වාර්තාවකුත් ලබාගෙන තියෙනවා කොයිදෝ ? One Of The Best Profit Franchise එකක් තමා Pirates Of The Caribbean කියන්නේ ❤ Robert De Niro ගොඩක් දුක් වෙලත් තියෙනවා Jack Sparrow චරිතය Reject කරාට…
Part 6 එකත් Previous චිත්රපට වලට High Budget එකක් කියලා තමා කියන්නේ ? හැබැයි මම වැඩිය ඒ ගැන කතා කරනවාට කැමති නෑ ? ඒ ඇයි කියලා හැමෝම දන්නවා…
මෙම සම්පූර්ණ Franchise එක තුළ Continuity Ester Egg එකක් තියෙනවා ➡️ Franchise ආරම්භයේදී Will Turner , Norrington තෑග්ගක් දෙන විදිහට Sword එකක් හදනවා ? ඉතින් Sword එක Norrington ට තෑග්ගක් විදිහට දුන්නට පස්සේ Will Turner , Pirate කෙනෙක් විදිහට මාරු වෙලා ඒ රටෙන් පිට යනවා ? Norrington තමා Will Turner ට පැන ගන්න උදව් කරේ කියලා Norrington ව රටෙන් වෙන් කොට තබලා ඒ Sword එක Lord Beckett අර ගන්නවා ? පස්සේ Norrington , Davy Jones ගේ Heart එක Return කරාට පස්සේ Lord Beckett , Norrington ට එයාගේ Sword එක බාර දෙනවා ? ඉටපස්සේ Davy Jones ගේ නැවේ ඉන්න Elizabeth Swann ට පැන ගන්න Norrington උදව් කරනවා එතකොට Davy Jones එතනට එනවා ? ඒ Scene එකේදී Norrington , Davy Jones ගේ බෙල්ල ගාවට ඒ Sword එක අනිනවා ? පස්සේ Davy Jones , Norrington ව මරලා ඒ Sword එක එයා ළගම තියා ගන්නවා ? පස්සේ Will Turner සහා Davy Jones අතර යන Clash එකේදී Davy Jones , Will Turner නිර්මාණය කෙරුව ඒ Sword එකෙන් Will Turner ව ඇනලා මරණවා වගේ පෙන්නුම් කරලා තියෙනවා ? Will Turner හැදුව ඒ Sword එක Franchise එකේ වටයක් ගහලා අන්තිමට Will Turner ව මරන්න කියලම Will Turner ළගට ඇවිත් ? ඉතින් මේ Continuity Ester Egg එක ඇත්තටම අති විශිෂ්ටයි…
ඒ වගේම Jack Sparrow ගේ මුහුණේ යට හරියේ පොඩියට රතු පාට තිතක් තියෙනවා සමහරක් විට හැමෝම ඒ තිත Note කරන්න ඇති ? Black Pearl එකේ ඉදන්ම Dead Men Tell No Tales වෙනකන්ම ඒ තිත ටික ටික ටික ලොකු වෙලා පේන්න ගන්නවා ? ඒ තිත Tattoo එකක් නෙමෙයි ➡️ Jack Sparrow ගේ Character Subject එක අනුව ඒ රතු පාට තිත Jack Sparrow ට තියෙන Skin Allergic එකක් ? ඒ Allergic එකට Sivillys කියලා මොකක්දෝ නමකුත් දාලා තියෙන්නේ ? හැබැයි හැම Part එකකින්ම ඒ තිත ලොකුවට පේන්න හේතුව ➡️ Johnny Depp සහා ඔහුගේ Makeup Man මේ විදිහට පොඩි ඔට්ටුවක් දාගෙන *අපි හැම Part එකකින්ම මේ තිත ලොකු කර කර පෙන්නමු / එතකොට Audience ඒ දේ Note කරනවා ද කියලා අපිට බලා ගන්න පුළුවන්* මෙන්න මේ විදිහට දෙන්නම කතා බහක් කරගෙන තමා ඔය වැඩේ කරලා තියෙන්නේ…
ඒ වගේම Dead Men Tell No Tales Final Fright එකේ Location එක සම්පූර්ණයෙන්ම Set එකක් ? අර මුහුද දෙකට බෙදිලා වගේ පෙන්නුම් කරන්නේ අන්න ඒක විතරයි Computer Graphics ? ඒ හැර සම්පූර්ණ Set එකක් තුළ තමා ඒ Fright එක Shoot කරලා තියෙන්නේ…
.
මේ හැර තවත් ගොඩක් දේවල් මේ Franchise එක ගැන කතා කරන්න ඕනේ ? ඉදිරියේදී ඒ ගැන වෙනම Part by Part අරගෙන එන්නම් අපි ? දැනට මේ Facts එක්ක නතර කරමු ඉදිරියේදී තවත් Facts / Ester eggs ගැන කතා කරමු ❤

මාර්ෂල් ජෑන්ස්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *