Oba Dura Yana Dha Sinhala Song

Oba Dura Yana Dha Sinhala Song by Kosala D Maduraweera

“අරගලයක්” ඇතුළේ පුංචිම පුංචි Achievement එකක් ගැන මේ විදිහට ලියන එක හරහා “මුට අරගලේ අමතක වෙලා” කියලා හිතන්න එපා මිත්රවරුනි ?

අරගල කරන්නෙම “යහපත් ජීවන තත්ත්වයක් (ආර්ථිකමය වශයෙන් සහ සමාජයීය වශයෙන්) ළඟා කර ගන්නනේ. ඉතින්, මේ දේත් “ලියන කියන එකෙකුට” ගැම්මක් දැනෙන දෙයක්. ඒ නිසා ඒ ගැන මේ විදිහට Share කරනවා.
“ඔබ දුර යන දා” මම වෘත්තියමය වශයෙන් ලියපු 4 වෙනි සින්දුව!
ගැයුම, තනුව සහ සංගීත නිර්මාණය: Stefan Packianathan
පද රචනය: Kosala D Maduraweera

කලින් ගීත නිර්මාණ වගේම මේකත් අහන්න, ගුණ දොස් කියන්න ✊

♪ Song – Obe Dura Yanada

♪ Artist – Stefan Packianathan

♪ Lyrics – Kosala D Maduraweera

♪ Music Composed & Produced by – Stefan Packianathan @studioHashtag

♪ Video Directed and Edited – Stefan Packianathan

♪ Mixed Stefan Packianathan & MJ Ameer

♪ Mastered – MJ Ameer

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *