Nerkonda Parvai – Agalaathey Song with Sinhala Subtitle
සිංහල උපසිරැසි සමගින්
ඔන්න නේර්කොන්ඩ පාර්වයි හී අගලාදේ ගීතය සිංහල උපසිරැසි සමග
ගීතය : අගලාදේ (නේර්කොන්ඩ පාර්වයි)
පබැදුම: පා, විජේ
ගායනය : ප්‍රිත්වි හා යුවන් ශංකර් රාජා
සංගීතය : යුවන් ශංකර් රාජා
යුගයේ ගීතය කිව්වත් වැරදි නෑ